Basic Trading - 1 (ගණුදෙනු කරමු)
MT4(meta Trader 4) - මෘදුකාංගය
Trading - ගණුදෙනු.
හොදයි දැන්
මම ප්‍රථමයෙන් MT4 හි ඔයාට වැදගත් වන විශේෂ දෙවල් ටිකක් පැහැදිලි කරලා
දෙන්නමි. ඒ කියන්නේ අපි Trading යොදවන කොට අපට අත්‍යාවශ්‍ය වන දෙවල්. මේවා
හරියට අවබෝධයට ගත්තනමි Trading කරන්න හරිම ලේසි. ඔය මම පහතින් දාලා
තියෙන්නේ MT4 එකේ ඡායාරෑපයක්. හොදින් බලන්නකෝ ඔයාලා දැන් විවෘත කරගෙන ඉන්න
එක වගේමද කියලා.

දැන්
ඔය දාලා තියෙන පින්තුරය ඔයා හොදට අධ්‍යනය කරන්න ඔනි. මොකද මම කලිනුත්
කිවිවනේ අවබෝධය වැඩි වන තරමට පහසුව වැඩි කියලා. ඔය වමි පැත්තේ අයිනෙන්ම
තියෙන්නේ ඒ ඒ මුදල් වර්ග වල මිල ඉහළ පහළ යෑම පෙන්වන Market Watch කියන එක.
හොයා ගත්තා නේද ? මෙක අපිට වැදගත් වන්නේ Currency ගොඩක මිල ඉහළ පහළ යෑම
එකම තැන පෙන්වන නිසා. ඔය ඒකටම යටින් තියෙන්නේ ඔයාගේ ගිණුමි විස්තර , MT4 වල
advance මටිටමින් භාවිතා වන Indicator , Technical Analysis ආදිය. ඒවනමි
දැන්ම ඔයාට අවශ්‍ය නෑ. ඉතින් ඔය මැදින්ම තියෙන්නේ GBP/USD කියන මුදල්
වර්ගයට අදාලව Market එක ගමන් ගත්ත ආකාරය පෙන්වන Chart එක. පේනවා නේද ඒක එක්
වෙළාවල් වලදි Market එක ඉහළ පහළ ගිහිල්ලා තියෙන ආකාරය. අමතක කරන්න එපා මේක
සෑම තත්පරයක් පාසාම නිරන්තරයෙන් වෙනස් වෙනවා. එකත් ටිකක් එයාට මෙහාට කරලා
බලන්නකෝ..ඔය දැන මේ Chart එකට උඩින් තියෙනවා නේද ? M1 , M2 , M15 , M30 ,
H1 , H2 ..... කියලා එකක්. මේ මොකක්ද මේ ? මේකෙන් කරන්නේ මේ Chart එකේ
පෙන්වන කාලසීමාවන් වෙනස් කරලා පෙන්වන එක. ඒකියන්නේ අපිට ඔනි නමි දිර්ඝ
කාලයක් තුල වෙළද පොලේ් සිද්දු වුනු වෙනස බලාගන්න කැමති Chart එකක උඩින්
තියන ඔය ඉස්සෙල්ලා කිවිව විදියේ එවයින් H4 , MN වගේ එකක් තෝරා ගන්න
පුලුවන්. එ වගේ එකක් කිලික් කළාම අවුරැදු ගාණක වෙළද පොලේ සිදුවුනු වෙනස්
වීම Chart එකෙ පෙන්වනවා. මෙතනදි M කියලා කියන්නේ විනාඩි වලට , H කියන්නේ
පැය වලට , MN කියන්නේ මාසයකට. තේරැනාද ? හැබැයි අපි Trading කරන කොට මෙ වගේ
විශාල කාලසීමාවන් දාගන්න හොද නැ. එතකොට හොදම කාලසීමාව M5 / M15 යි. ඒක
නිසා ඒකට මාරැ කරලා තියාගන්න.
දැන් ඔය Chart එකට පහළින්ම තියෙන කොටසෙන්
පෙන්වන්නේ අපි විසින් යමි කිසි Trading එකක් Open කළාම ඒ විස්තර වැටෙන
තැන. ඔයාට ඒක බලාගන්න පුලුවන් Trading එකක් Open කරාට පස්සේම. මෙ Mt4
ඇත්තටම හරිම ලේසි. ඔය ලොකු මෘදුකාංගයක් වගේ පෙනුනට හරිම සරල දේවල් ටිකක්
තමයි අවබෝධ කර ගන්න තියෙන්නේ.. හැබැයි මං මෙ සරලයි කියලා කියන්නේ
මෘදුකාංගයට විතරයි. ඉතින් මං මේ මෘදුකංගයෙන් වැඩ කරන ආකාරය දැක්වෙන විඩියෝ
කිහිපයක් ඊළග ලිපියෙන් දාන්නමි ඔයාට අවබෝධයක් එන්නත් එක්ක. දැන් ඉතින් ඔයාට
කරන්න තියෙන්න ටිකක් මේ මෘදුකාංගය අධ්‍යනය කරන එක.
Trading එකක් open කරන ආකාරය.
හොදයි අපි ප්‍රථම අවස්ථාව වශයෙන් MT4 හරහා
ගණුදෙනුවක් Open කරන්නේ කොහෝමද කියලා මුලින්ම බලමු. Trading කියන එක තමයි අපිට මේ MT4 වල වැදගත්ම දේ. මොකද අපි ආවේ Trading කරන්න. ඒක නිසා ඔයාලා මේකේ ඉගෙන ගන්න
ඔනි ප්‍රධානම දේ Trading හසුරවන ආකාරයයි. අපි බලමු පිළිවෙළට Trading එකක්
Open කරන්නේ කියලා.
Trading Window
මේ කියන්නේ අපිට Trading එකක් විවෘත කර ගන්න අවශ්‍ය වන Window
එක. මෙකෙන් තමයි අපි ගණුදෙනු විවෘත කර ගන්නේ Close කරන්නේ , modify වැනි
හැම දෙයක්ම කරන්නේ. ඔය මම පහතින් දාලා තියෙන්නේ එකේ screen shot එකක්.

දැන් ඔයාගේ MT4 එක Open කර ගන්නකෝ. හැබැයි ඔයාගේ
Internet Connection එක Connect කරලා. නැතිනමි ලෝඩි වෙන්නේ නැ. හරිද ? දැන්
ඔයාට මේ Trading Window එක ගන්න ක්‍රම හතරක් භාවිතා කරන්න පුලුවන්. හරිම
ලේස මම කියන විදියට කරලා බලන්නනේ මේක ඔපන් වෙනවද කියලා. ඔය මම පහත දාලා
තියෙන්නේ මේක විවෘත කර ගන්න විදිය. අපි හිතමු අපිට විවෘත කර ගන්න අවශ්‍ය
GBP/USD Trading Window එකක් කියලා. පහත ආකාරයන් ඔයත් කරලා බලන්න. තනියම
කරන්න. මොකද උත්සහය ගොඩක් වැදගත් නිසා.
01. GBP/USD Chat එකේ Right Click කරලා Trading ----> New Order
02. Chart එක මත Click කරලා Keyboard එකේ F9 කිලික් කරත් මේක ගන්න පුලුවන්
03.
එහේම තැනිනමි අර Market Watch කියලා Chart එකට දකුණු පැත්තෙන් තියෙනවා නේද
එකක්. ඒකේ ඔයාට ගන්න ඔනි වන GBP/USD කියන එක Double Click කරත් මේ Window
එකම විවෘත වෙනවා.
04.
එහේමත් නැතිනමි Chart එකට උඩින් බලාගෙන ගියාම New Order කියලා එකක් ඔයාට
පේනවා ඇති. අන්න ඒක කිලික් කරත් මේ වින්ඩෝ එකම විවෘත වෙනවා.
හරි දැන් ඔයාටත් ප්‍රශ්ණයක් නැතිව Trading Window එක විවෘත කර
ගන්න පුලුවන් නේ. හොදින් මතක තියා ගන්න. Trading කරන්න ඔය හැම මුදල්
වර්ගයක්ම භාවිතා කරලා වැඩක් නැ. අපි එක් මුදල් වර්ගයක් හෝ දෙකක් තමයි
විශේෂයෙන් භාවිතා කරන්නේ. GBP/USD කියන එකයි ,
EUR/USD කියන එකයි හොදයි. හැම එකක් පස්සේම ගියාම අන්තිමට එකක්වත් නැති
වෙනවා කියලා කථාවක් තියෙනවනේ. එකේ නිසා පුලුවන්නමි එකක් පස්සේ විතරක් යන්න
උත්සහ කරන්න. බැරිමනමි දෙකක් පස්සේ ගියාට කමක් නැ. හැබැයි ඒක හරි අවදානමි.
ඔය ගොඩක් GBP/USD වලට යනවනමි හොදයි කියලයි මගෙ නමි අදහස.
හරි දැන් ආපහු වින්ඩෝ එකට යමුකෝ. ඔකේ මුලින්ම තියෙන්නේ
01.Symbol
-
මේ කියන්නේ මුදල් වර්ගයන් වලට. ඔයා තියෙනවනේ GBP/USD , EUR/USD ,
AUD/USD ආදි වශයෙන් අන්න එවට තමයි මේ කියන්නේ. ඉතින් ගණුදෙනුවක් විවෘත කරන
කොට පොඩිඩක් බලන්න. ඔයාට ඔනි මුදල් වර්ගයද මෙතන සදහන් වෙලා තියෙන්නේ
කියලා.
02.
Volume -
ඔය ඔයාලා ගිණුමට දාන මුදලින් භාවිතා කරන ප්‍රමාණය තමයි මෙතන
සංඛ්‍යාත්මකව පෙන්වන්නේ. සරල උදාහරණයක් විදියට ඔයාලා කොටස් වෙළද පොළට මුලික
ආයෝජනය ලක්ෂ 10 ක් දැමිමනමි එක පාරම ඒ සේරම දාලා කොටස් ගන්න යන්නේ නැනේ.
එකෙන් ටිකයි නේද භාවිතා කරන්නේ. ලක්ෂයක් වගේ. අන්න ඒ විදියට තමයි මෙතනත් .
ඔයාලා මේ ගිණුමට $ 100 දාලා එකෙන් කීයක්ද භාවිතා කරන්නේ කියලා. දැන් ඔයාලා
භාවිතා කරන්නේ Demo ගිණුමක් නිසා ඔකේ අවමයටම පෙන්වන්නේ 0.1 කියන ප්‍රමාණය
විතරයි. ඔයා සත්‍ය ගිණුමකට ගියාම ඔක 0.01 වෙනවා. මතක තියා ගන්න සත්‍ය
ගිණුමකදි කවදාවත් 0.01 ට වඩා භාවිතා කරන්න එපා ඔයාගේ ගිණුමේ මුදල් ප්‍රමාණය
$ 500 ට අඩුනමි. එ ඇයි කියලා මම ඉස්සරහදි කියලා දෙන්නමි. දැනට මේක මතක
තියා ගන්න. ඒ කියන්නේ අපි භාවිතා කරන්නේ අවම ප්‍රමාණය විතරයි කියන එක.
03. Stop Loss - දැනට අවශ්‍ය නැ. පස්සේ කියන්නමි.
04. Take Profit - අවශ්‍ය නැ පස්සේ කියන්නමි.
05. Type - Instant තියන්න. අනිකෙන් වෙන්නේ මොකක්ද කියලා මම පස්සේ කියන්නමි.
06.
Buy Or Sell -
ඔයාට පේනවනේ ඔය දෙපැත්තෙන් මෙ දෙකක් තියනවා. දැනට ඔකෙන් කෝක
කිලික් කලත් කමක් නැ. එතනදි අපෙන් අහන්නේ ඔයාට විවෘත කර ගන්න ඔනි Buy
Trade එකක්ද Sell Trade එකක්ද කියලා. මතකයි නේද මම කලින් කිවිවා. මොකක්ද
මේකේ වෙනස කියලා. ඉතන් ඔයා මේ දෙකෙන් මොකක්ද කියලා තිරණය කරන් ඔනි එවලේ
වෙළද පොලේ තියන හැසිරිම අනුවයි.
හරි දැන් අවබෝධයක් ආවනේ. ආපහු ඔය Mt4 Close කරලා විවෘත කර ගන්න. දැන් ඔයා මම කියපු
විදියට Buy හරි Sell හරි Trading 10 ක් විතර විවෘත කරන්න. මොනවා වුනත් කමක්
නැ. මොකද මේ Demo ගිණමක් නේ. ඒක තියෙන්නේ අපිට පුරැදු වෙන්න නිසා මේ ටික
කරලා හොද පුහුණුවක් ගන්න ඔයාට පුලුවන්. එහෙම Trade 10 ක් විතර විවෘත කරලා
මම පහල කියලා තියන විදියට කරන්න. හැබැයි Trading 10 එකම වෙලාවේ විවෘත කරන්න
එපා. විටින් විට විවෘත කරන්න. දැන් එකක් හරි දෙකක් හරි විවෘත කරානමි මම
පහළ දාලා තියන Screen shot එක බලාගෙන් ඒ විදියට කරන්න. පෙන්නේ නැති අයට මේ
පින්තුරය උඩ කිලික් කළාම ඒක ලොකු කරලා බලන්න පුලුවන්.

No comments:
Post a Comment