මෘදුකාංගය Download කිරීම
හොදයි.
මේ ලිපියෙන් මම කියලා දෙන්න හදන්නේ අපට Forex Trading වලදි හමුවන
මෘදුකාංගය Download කර ගන්නා ආකාරය සහ ඔයා හදා ගත්ත ගිණුම
Verified කර ගන්නා ආකාරය පිළිබදව. මේකමි අමාරැ දෙයක් නෙමෙයි. හරිම ලේසි.
දැන් මේ අපි භාගත කර ගන්න යන්නේ අපට අනිවාර්යෙන්ම අවශ්‍ය වන මෘදුකාංගයක්.
මේ මෘදුකාංගය හරහා තමයි අපි මුල්‍ය වෙළද පොළට සමිබන්ධ වෙලා කටයුතු කරන්නේ.
හරියට අපේ කොටස් වෙළද පොළ Online Trading පහසුකම ලබා ගත්තානමි ලැබෙන
ගණුදෙනු ක්‍රියාදාමයම තමයි මෙකෙනුත් සිද්ද වෙන්නේ. නමුත් ඉතින් මුල්‍ය වෙළද
පොලේ
විදියට
තමයි Forex Trading වළදි අපි භාවිතා කර මෘදුකාංගය වැඩ කරන්නේ. එ වගේම තමයි
මේ මෘදුාකංගයෙන් වැඩ කරන්න හරිම ලේසි. හැබැයි හරියට ඉගෙන ගන්න ඔනි. අපට
අපගේ ගණුදෙනු යෙදීම සදහා අවශ්‍ය ගොඩක් පහසුකමි මෙ මෘදුකාංගයේ අන්තර් ගත
කරලා තියෙන නිසා ඔයාලටත් ටික දවසක් යනකොට තෙරෙවි මෙකේ තියෙන පහසු බව. අනික
.මෘදුකාංගය Install කර ගන්න ඔයා හොදම විදියේ පර්ඝණකයක් ඔනි කරන්නේ නැ.
සාමාන්‍ය එකක් වුනත් ඇති. හොදයි මෘදුකාංගයෙන් වැඩ කරන ආකාරය මම ඊළග
ලිපියෙන් කියලා දෙන්නමි. දැන් ඉතින් අපි මේක භාගත කරගෙන ගිණුම Verified කර
ගෙනම ඉමුකෝ. ඔයාලත් මම දාලා තියෙන් පිළිවෙළටම වැඩ කරගෙන යන්න. එතකොට හරිම
ලේසි.
වෙබි අඩවියට ලොගින් වීම
දැන් අපි කලින් වෙබි අඩවියේ ගිණුමක් විවෘත කර ගන්නකොට ඔයට ගිණුමි විස්තර
කිහිපයක් ලැබුනා මතක ඇති. අපිට ඒවා අවශ්‍ය වෙනවා දැන් අප ගනුදෙනු කරන වෙබි
අඩවයේ අපටම වෙන්වු ගිණුමට ඇතුලු වෙන්න. හොදයි දැන් ඔයාලා ඒ විස්තර දාලා
වෙබ් අඩවියට ලොගින් වෙන් ඔනි. ඒ කියන්නේ දැන් ඔයා www.nordfx.com කියන අපේ
ගිණුම තියන වෙබි සයිටි එකට ගිහිල්ලා එකේ උඩින්ම දකුණු පැත්තේ තියෙන
account Number කියන එකට ඔයලට කලින් ලැබුනු ලොගින් විස්තර වල ඇති Account
Number කියන එකයි , Password එකට ඒ විස්තරවල ඇති Trader Password කියන එකයි
දාලා ලොගින් වෙන්න. හරි දැන් ඔයා ඉන්නේ ඔයාගේ ගිණුමේ. එකේ ඉතින් ගොඩක්
දේවල් තියෙනවා. නමුත් දැනට අවශ්‍ය ඒවා විතරක් මම කියන්නමි.
Download Software
දැන්
අපි මෘදුකාංගය Download කර ගෙන ඉමු. ඒකට ඔයා ඔයාගේ ගිණුමේ පහළට යන කොට
හමිබ වෙනවා Trading Platform කියලා එකක්. ඔය පහළ තියෙන්නේ එකේ ඡයාරෑපයක්.
හොදට බලන්න. වෙන ඒවා එහේම කිලික් කරන්න එපා. දැන් එතනට ගිහිල්ලා Download
the platform කියන එක කිලික් කරන්නකෝ

දැන්
ඔයාට පහළ ආකාරයේ තවත් පිටුවක් විවෘත වෙනවා හරියට වැඩේ කලානමි. පහළ දාලා
තියෙනවා වගේ පිටුවක් විවෘත වුනාට පස්සේ එකේ තියෙන පළවෙනි එක Download Meta
Trader 4 කියන එක කිලික් කලාට පස්සේ ස්වංක්‍රියවම මෘදුකාංගය ඔයාගේ පරිඝණකයට
Download වීම ඇරබෙනවා. ඔය එකේ තියෙන අනිත් ඒවා කිලික් කරන්න එපා.

Slots Casino $50 FREE + $50 No Deposit Bonus
ReplyDeleteFind out why we're so happy club w88 to 텍사스 홀덤 get the Slots Casino $50 FREE + $50 no deposit bonus, plus $50 FREE for new 해외 배팅 업체 & existing players! yesbet88 Get your signup 예스 벳 88