මුදල් තැන්පත් කළාට පස්සේ ඔයා ගණුදෙනු කරලා ලැබෙන ලාභ මුදල් ලංකාවට ලබා ගන්නා ආකාරයත් මම මේ එක්කම කියලා ඉන්නමි. මුදල් තැන්පත් කරනවා වගේම හරිම ලේසි. කිසි කරදයක් නැ. කෙලින්ම ඔයාගේ ලංකාවේ තියෙන බැංකු ගිණුමට දින තුනක් වගේ කාලයකින් ගෙන්න ගන්න පුලුවන්. ඇත්තටම මෙතනදි සෘජෘවම කාඩි එකට සල්ලි ගන්නත් පුලුවන්. නමුත් ඊට වඩා ලෙසි කෙලින්ම බැංකු ගිණුමටම ගෙන්වා ගන්න එක. ඒසදහා ඔබ Withdraw කියන එක කිලික් කරන්න කලින් තව එක දෙයක් කරන්න වෙනවා. ඒ කියන්නේ ඔබ ගණුදෙනු කරන විට ඔබගේ මුදල් තියෙන්නේ Account Balance එකේ නෙමෙයි. මුදල් තියෙන්නේ MT4 Balance එකේ. මොකද ඔය MT4 balance කියන එක තමයි අපි ගනුදෙනු කරන මෘදුකාංගයත් එක්ක සමිබන්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඔයා ලාභ ලබලා සල්ලි ගෙන්න ගන්න හදන කොට MT4 Balance එකේ තියෙන මුදල් වලින් ඔයාට ගෙන්න ගන්න අවශ්‍ය කරන ප්‍රමාණය ඉස්සෙල්ලාම Account Balance එකට Transfer කර ගෙන ඉන්න ඔනි. එතකොට තමයි Withdraw කර ගන්න පුලුවන් වෙන්නේ. ඒකට ප්‍රධානම හේතුව MT4 balance තියෙන්නේ ගණුදෙනු කරන්න විතරක් නිසා. Account Balance එක තියෙන්නේ සල්ලි ගන්න , වෙන ගිණුමකට යවන්න ආදි දේවල් වලට. පහත රෑපය බලන්න.

මුදල් ලබා ගැනීම සදහා අපි ඉස්සෙල්ලාම අපේ MT4 balance එකෙන් account
Balance එකට මුදල් ලබා ගෙන ඉන්න ඔනි. එකට ඔයා ඉස්සෙල්ලාම ඔය පළමු වෙනියට
තියෙන එක කිලික් කරන්න ඔනි. මෙ කොට තියෙන්නේ ඔයාගේ ගිණුමේ දකුණු පැත්තේ
උඩම. ඒක කිලික් කළාම ඔයාට පහත ආකාරයේ එකක ලැබෙවී.

දැන්
ඔයා ඔයාට ගන්න අවශ්‍ය මුදල මෙකේ තියෙන amount කියන තැන දාලා Withdraw Fund
කියන එක කිලික් කරන්න ඔනි. එකතොට ස්වංක්‍රීයවම ඔයාගේ account balance එකට
මුදල් බැර වෙනවා. දැන් ඉතින් සල්ලි ගන්න පුලුවන්. ඒකට ඔයා නැවත මුල පිටුවට
ගිහිල්ලා එහි Fund Deposit කියන Section එකේ තියෙන Withdrawal කියන එක
කිල්ක කරන්න. එවිට ඔයාට පහත ආකාරයේ පිටුවක් ලැබේවි.

මුදල්
ලබා ගැනීම සදහා දැන් ඔයා ඔය මුලින්ම තියෙන Bank Wire Transfer කියන එක
කිලික් කරන්න ඔනි. මොකද අර මං කලින් කිවිවා වගේ මුදල් කෙලින්ම බැංකුවටම
ගන්න එක ලේසි නිසා. ඔයා ඒක කිලික් කලාට පස්සේ තවත් පිටුවත් ලැබේනවා. එකේ
තියෙන්නේ ඔයා මුදල් ගෙන්න ගන්න බැංකු ගිණුමේ විස්තර දෙන්න.

දැන්
මෙතනදි ටිකක් කල්පනාවෙන් පුරවන්න ඔනි. වැරදි , නොගැලපෙන විස්තර දාන්න බෑ.
මොකද මුදල් ගෙන්වා ගැනීමක් නිසා එයාලා සියලුම විස්තර හරිද කියලා බලනවා. පහත
උපදෙස් බලන්නකෝ.
- Account Name - : ඔබගේ දැන් bank account ගිණුමේ නම. මේ නමි ඔයාගේ nordfx ගිණුමේ නමටත් සාමාන වෙන්න ඔනි.
- Account Number - : Bank Account Number එක.
- Address -: ඔයාගේ ලිපිනය. මේ ලිපිනය ඔයාගේ nordfx ගිණුමේ ලිපිනයටත් සාමාන වෙන්න ඔනි.
- Bank Name - : HNB / Sampath / Seylan /Bank Of Ceylon .......etc
- Bank Address - : HNB bank , colombo
- Swift Code - : මෙක ජ්‍යාත්‍යන්තර මුදල් හුවමාරැ වලදි බැංකුවක් හදුනා ගන්නා සුවිසේෂි කෝඩි එක්ක. ඔයා ඔයාගේ බැංකුවෙන් ඇහුවොත් එයාලා කියාවි ඔයාට මේ Swift Code එක.
- Amount - : සල්ලි ගන්න ප්‍රමාණය. මතක තියා ගන්න bank Wire වලදි අවම ලබා ගත හැකි ප්‍රමාණය $ 50
- Currency - : කියන එකට USD කියලම තියන්න.
- Comment - : මුකුත් අවශ්‍ය නැ.
දැන් මේ විස්තර පුරවලා Submit කලාට පස්සේ ඔයාට
ඔයාගේ PIN number එක ඇතුලත් කරන්න පිටුවක් ලැබේවි. මුදල් ගන්නනමි
අනිවාර්යෙන්ම මේ පින් නමිබර් එක ඔයා ලග තියෙන්න ඔනි. PIN නමිබර් එක ඔයා
ඔයාගේ ගිණුම විවෘත කර ගද්දි ලැබෙන විස්තර වල ඇති. ඒක ඔයා මෙතන දාපුවම ඔයාගේ
Withdrawal request එක හරි. දැන් දින තුනකින් වගේ මුදල් ලංකාවට එවි.
No comments:
Post a Comment