ඔබ තැන්පත් කලයුතු අවම මුදල $100 කි පළමුව $100 පමණක් තැන්පත් කරන්න
දැන් ඔයාට මතක ඇති අපි කලින් ලිපියේන් ගිණුම Verified කර ගන්නා ආකාරය කථා කලා. එහිදි Document වගේම Card පවා Verified කර ගන්නා ආකාරය අපි කථා කලානේ. හැබැයි ඔය Card මගින් ඔයා මුදල් තැනපත් කරනවනමි අනිවාර්යෙන්ම ඒ Verification Step එක Complete කරලම ඉන්න වෙනවා. දැන් කොහෝමද මුදල් තැන්පත් කරන්නේ. මුලින්ම ඔයා ඔයාගේ ගිණුමට නැවත වතාවක් ලොගින් වෙන්න ඔනි. ලොගින් වෙලා ගිණුමේ Fund Deposit Section එකට යන්න ඔනි. ඔය මම පහතින් දාලා තියෙන්නේ එහි Screen Shot එකක්.

මෙතනදි ඔයා තොර ගන්නේ ඔනි Fund Deposit කියන එක. ඒක කිලික් කළාම ඔයාට පහත ආකාරයේ පිටුවක් ලැබෙවී.

ඔය
ඉහත පිටුවේ මුදල් තැනපත් කළ හැකි ආකාර ගණනාවක් දක්වලා තිබෙනවා ඔයාට පෙන්වා
ඇති. ඉතින් ඔයාට කැමති එකක් තෝරාගෙන මුදල් තැනපත් කරන්න පුලුවන්.
සාමාන්‍යෙයන් International Bank Transfer කියන ක්‍රමය විතරක් ලංකාවේ සිට
කරන්න බැ. නමුත් ඔයා භාවිතා කරන්නේ Credit Card , Debit Card (HNB, Seylan,
sampath Web ) ආදි Card පත් නමි Visa And Mastercard කියන එක භාවිතා
කරන්න පුලුවන්. හැබැයි ඔයාගේ Card එක American Express එකක් නමි මේ ක්‍රමයට
සෘජුවම මුදල් තැන්පත් කරන්න බෑ. ඒකට ඔයාට moneybooker අන්තර්ජාල බැංකු
ගිණුමක් හරහා මුදල් තැනපත් කරන්න වෙනවා. ඔබ ඉහත කාඩි පත් භාවිතා කරන්නේනමි
තැන්පත් කරන මුදල් එවලේම ගිණුමට එකතු වෙනවා වගේම එවලේ ඉදන්ම ගණුදෙනු කරන්න
පටන් ගන්නත් පුලුවන්.
හරි
දැන් ගොඩක් අය මුදල් තැන්පත් කරන්න භාවිතා කරන්නේ Visa card එක හින්දා මම
එකෙන් කොහෝමද තැන්පත් කරන්නේ කියන එක පෙන්වලා දෙන්නමි. එකට Fund Deposit
කියන එකට ගිහිල්ලා එකේ Visa and Master කියන එක තොරපුවම ඔයාට ලැබෙනවා පහත
ආකාරයේ පුරවන්න පිටුවක්ත අපි මුදල් තැන්පත් කරන්න මෙතන අපේ කාඩි විස්තර
දාන්න ඔනි. පුරවන්න දන්නේ නැති අය මම පහතින් දාලා තියෙන විස්තර හොදින්
කියවලා බලන්න.

A =
මෙතන ඔබ තැන්පත් කරන්න බලාපොරාත්තුවෙන් ඉන්න මුදල් ප්‍රමාණය. රැපියල්
වලින් එහේම දාන්න යන්න එපා. උදාහරණයක් විදියට දාන්න යන්නේ USD 100 ක් නමි
100 ක් කියලා දාන්න.
B = අංක 16 ක් තියෙන කාඩි පතේ අංක ටික මෙතන දාන්න ඔනි. හිස්තැන් තිය තිය දාන්න යන්න එපා. එක දිගට දාන්න.
C = Expiration Date එක කාඩි එකේ උඩු පැත්තේ තියන මාසයයි අවුරැද්දයි සදහන් වන ස්ථානය. ඔය කාඩි නමිබර් එකට යටින් ඇති 11/17 , 10/17 වගේ එකක් අන්න ඒක තමයි මෙතන දාන්න ඔනි.
D = CVV2 කොඩි එක කියන්නේ කාඩි එක පිටිපස්සේ පැත්තේ තිබෙන අවසාන අංක තුන.
E = මෙතන මුල් නමයි අවසාන නමයි දාන්න.හරි දැන් Add Funds කියන එක කිලික් කරානමි ස්වංකියවම එවේලේම මුදල් ගිණුමට එකතු වෙනවා.

No comments:
Post a Comment