Demo account පුහුණු වන විට එන පොදු ගැටලු.
Demo account වලදි අපි ලොකු දේවල් ගොඩක් කරන්න නැ. කරන්න
කියෙන්නේ වෙළද පොළ අධ්‍යනය කර ගමන් ගණුදෙනු යොදන ආකාරය පුහුණු වෙන එක.
ඉතින් මේවා කර ගෙන යනකොට පහත ගැටලු එන්න පුලුවන්.
- Swap කියන්නේ මොකක්ද ? - Swap කියලා කියන්නේ Open කරලා close නොකර දින කිහිපයක් තියා ගන්නා Open trading වලට ගන්නා Commission එකක්. මෙක වැටෙන්නේ ඔය MT4 එකේ යට කොටසේ තියෙන අපේ ගණුදෙනු විස්තර පෙන්වන තැන Swap කියන එකේ. සාමාන්‍යෙන් විවෘත කරලා ගොඩක් දවසක් තියා ගන්න ගණුදෙනු වලට මෙහේම කොමිෂන් එකක් සමාගමි වලින් ගන්නවා.
- Open Trade කොචිචර කාලයක් තියා ගන්න පුලුවන්ද ? - මෙකත් සාමාන්‍ය ප්‍රශ්ණයක් ගොඩක් අය අහන. ඔවි. තමන්ග් ගිණුමේ මුදල් තියෙන ප්‍රමාණය අනුව , Risk area එක ඇතුලේ ඔණෑම කාලයක් තියා ගන්න පුලුවන්. ඔය Risk Area කියන්නේ මොකක්ද කියන එක ගැන ඉදිරි ලිපි වලදි කියලා තියෙනවා.
No comments:
Post a Comment