Tuesday, May 6, 2014

(පස්වන ලිපිය)ගිණුම Verify කර ගැනීම

ගිණුම Verify කර ගැනීම

මම කලින් කිවිවා මතකද Forex කියන්නේ ලංකාවේ කොටස් වෙළද පොල වගේ ඉතා විශ්වාස වන්න මුදල් ඉපයිමේ ක්‍රමයක් කියලා. මතකයි නේද ? අන්න ඒ හේතුව නිසා මේ ගිණුම ආරමභ කර මුදල් උපයන්න කලින් අනිවාර්යෙන්ම ඔයාගේ අනන්‍යතාවය සහතික කර ගන්න ඔනි. ඔයා ලංකාවේ කොටස් වෙළද පොල ගණුදෙනු කරන්න ගියත් අනිවාර්යෙන්ම ID card Copy එහේම දෙන්න වෙනවා වගේ තමයි මේ ගිණුමි වලත්. ඒකට ප්‍රධාන හේතුව තමයි Forex කියන්නේ මුදල් ගණුදෙනු වන තැනක් නිසා. ඒ හේතුව මත ඔයා අනිවාර්යෙන්ම මේ ගිණුමි සහතික කර ගන්න වෙනවාමයි. ඒක අමාරැ දෙයක් නෙමෙයි. එයාලා ඉල්ලන විස්තර දුන්නනමි හොදටම ඇති. හැබැයි බොරැ විස්තර දෙන්න බෑ. එහේම වුනොත් පාඩු වෙන්නේ ඔයාටමයි. මොකද සල්ලි මෙහෙට ගෙන්න ගන්න යන කොට ඔයා බොරැ විස්තර දාලා තිබුනොත් එයාලා සල්ලි Transfer කරන්නේ නැති හින්දා. ඔය ඇත්ත විස්තර දැමිමනමි කිසිම කරදරයක් නෑ. හරි අපි දැන් බලමුකෝ කොහෝමද මේක සහතික කර ගන්නේ කියලා. මේකට ඔයාට අවශ්‍ය වෙනවා පහත මම දාලා තියෙන Document. 

01. ජාතික හැදුනුමි පතේ / රියදුරැ බලපත්‍රෙයේ / විදේශ ගමන් බලපත්‍රෙයේ Scanned Copy එකක් 


මේ එකකින් හරි එකක් තිබුනනමි ඇති. ඉස්සරනමි ජාතික හැදුනුමි පත දාද්දි එක සිංහල පරිවර්ථනය කරලා තමා Upload කරන්න උනේ. නමුත් දැන් එහේම අවශ්‍ය නැ. දැන් ඔයාට පුලුවන් ඔයාගේ ජාතික හැදුනුමි පතේ දෙපැත්තේම පැහැදිලි Scan කොපි දෙකක් කිසිම ප්‍රශ්ණයක් නැතුව Upload කරන්න. එවා Translate කර කර ඉන්න දැන් අවශ්‍ය නැ.  හොදින්  මතක තියා ගන්න Scanned Copy විතරයි.  

02. මාස තුනක් ඇතුලත ඔයා ගිණුම හදද්දි දාපු ලිපිනයට ලැබුනු  මොනවා හරි බිලක Scanned පිටපතක් -

 ඔය Mobile Bill / Light Bill , Credit Card Bill , ඔනි එකක් පුලුවන්. හැබියි ඔයාගේ නමට එන්නත් ඔනි. එහේම එකක් එන්නේ නැතිනමි ඔයාගේ බැංකු පොතේ ලිපිනය තියෙන තැන ඒ විදියටම Scanned කරලත් දාන්න පුලුවන්. එකත් මොයාල පිළිගන්නවා. හැබැයි මතක තියා ගන්න මේ දාන කොපි එකේ තියෙන ලිපිනය අපේ ගිණුමෙ අපි දාලා තියෙන ලිපිනයට සමාන වෙන්න ඔනි. 

Bank Passbook Scanned Copy  

          මේ ටික ඔක්කෝම ලැහැස්ති කරගෙන ඔයාටම පහසුවෙන් වෙබි අඩවිය හරහාම ගිණුමට ඇතුල් කරන්න පුලුවන්. ඒකට ආපසු ඔයාගේ nordfx ගිණුමට ලොග් වෙලා ඒකේ පළමු වෙනිම Section එකේ තියෙනවා Upload Document කියලා එකක්. අන්න ඒක කිලික් කළාම එනවා Upload කරන්න. අන්න එතන upload කරන Document එකේ නමි  type  එකින් එක Upload කරන්න. ඔයාට මේක සති දෙකක් යන්න කලින් කරන්න වෙනවා. මොකද අපේ Demo Account එක සති දෙකෙන් අවස්න වන හින්දා.

හරියට වැඩේ කළානමි දින දෙකක් වගේ ඇතුලත් එයාලා මේක Verified කරනවා. ඒක ඔයාට බලාගන්න පුලුවන් ඔය ගිණුමට ොග් වෙලා එකේ උඩින්ම තියෙන්නේ කොළ පාටට Verified කියලා වැටිලානමි ඔයා සාරථකයි

No comments:

Post a Comment