Tuesday, May 6, 2014

(නවවන ලිපිය)පහසුවෙන් මුදල් නැත්පත් කර නැවත් ලබා ගැනීමට Online බැංකු ගිණුමත් විවෘත කර ගනිමු -

පහසුවෙන් මුදල් තැන්පත් කර නැවත ලබා ගැනීමට Online බැංකු ගිණුමතක් විවෘත කර ගනිමු



 Nordfx.com සමාගම neteller අන්තර්ජාල මුදල් හුවමාරැ සමාගම සමග සහය දැක්වනව. මේකෙන් ඔයාලට ලැබෙන වාසිය තමයි ඉතාම පහසුවෙන් කිසිදු බලපෑමකින් තොරව මුදල් තැන්පත් කිරීමට හැකි වීමත් , ඉතාම පහසුවෙන් බැංකු ගිණුමි වලට මුදල් ගෙන්න ගන්නේ නැතිව ලොකේ ඔනෑම තැනක ඉදලා ඔයාට ලැබෙන ජ්‍යාත්‍යන්තර ATM කාඩි එකෙන් ලොකේ Master Card Accept කරන ඔණෑම ATM යන්ත්‍රයකින් මුදල් ලබා ගැනීමට හැකි වීම.  මේ හේතු නිසා ඔයාල සිදු කරන ගනුදෙනු වෙන කාටවත් බලන්න හැකියාවක් නැ. මොකද සෘජු බැංකු සමිබන්ධයක් නැති නිසා. අන්න ඒක නිසා කිසිදු ගැටලුවක් නොමැතිව Forex වෙළද පොලේ ගණුදෙනු කරන්න 

මෙ ගිණුම හරහා ඔයාට ඔයාගේ කාඩි එකෙන් මෙ ගිණුමට මුදල් තැන්පත් කරලා ඊට පස්සේ Nordfx ගිණුමට දාන්න පුලුවන්. ලාභ මුදල් ලබා ගන්න කොට Nordfx Account එකෙන් මේ ගිණුමට මුදල් යවලා ඔයාට ලැබෙන ATM කාඩි පතින් ඔනෑම තැනකින් මුදල් ගන්න පුලුවන්. හරිම සරලයි. ඒ වගේම ඔයාට ඔනිනමි මෙයාලගෙන් නොමිලේ ලැබෙන කාඩි පත් අන්තර්ජාලයේ ඔනෑම ගෙවිමක් කරන්න භාවිතා කරන්නත් පුලවන්. එකත් ලොකු වාසියක්. අනික ඔයාලගේ ගණුදෙනු ලොකේ කාටවත් බලන්න බැ වගේම 100% ආරක්ෂිතයි. 

Neteller අන්තර්ජාල බැංකු ගීණුමක් පහසුවෙන් විවෘත කර ගමු. 

මේ අන්තර්ජාග බැංකු සමාගම එයාලගේ අධි ආරක්ෂාව නිසා ගිණුමි  විවෘත කර ගන්නකොට ඔයා බොහෝම ප්‍රෙවේශමෙන් ඒක කර ගන්න ඔනි. මොකද එක්කෙනෙකුට ගිණුමි 2 ක් හදන්න බැ. එ වගේම බොරැ විස්තර දාන්න යන්නත් එපා. එහේම වුනොත් මුදල් ගන්නටනකොට අනිවාර්යෙන්ම ගැටලු වලට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම පරික්ෂා කරලා බලන්න කියලා බොරැවට ගිණුමි විවෘත කර ගන්නත් එපා. එහේම වුනොත් එයාලා නැවත ගිණුමි විවෘත කර ගන්න දෙන්නේ නැ. ඒක නිසා පළමු සැරෙන්ම පියවරනේ පියවර හරියාකාරව සත්‍ය විස්තර දාලා ගිණුම විවෘත කර ගන්න. 

පියවර 01

පහත දාලා තියෙන Open Neteller Account කියන එක කිලික් කරලා ඒ වෙබි අඩවියට යන්න. හොදින් මතක තියා ගන්න ඔයා අලුතෙන් යන කෙනෙක් නමි පියවරෙන් පියවර යන්න මම දාලා තියෙන විදියට. එහේම ගියාට පස්සේ ඔයාට ලැබෙයි මම පහතින් දාලා තියෙන වගේ වෙබි පිටුවක්. 
මෙන්න මේ වගේ එකක් තමයි ඔයාට ලැබෙන්න ඔනි.  
හරි මේ විදියට පිටුවක් ලැබුනනමි මෙකේ මම ඉංග්‍රිසි අකුරැ දාලා තියෙනවා වගේ හරියට ඔයාගේ විස්තර දාන්න. මෙක තමයි ලියාපදිංචි විමේ මුල් පියවර. තව පියවර දෙකක් තියෙනවා ඉස්සරහට. 

  • A = භාවිතා කරන ඉමෙල් ලිපිනය
  • B = මේ ඉමෙල් ලිපිනයම නැවත වරක් දාන්න
  • C = රට
  • D = භාවිතා කරන්න හිතාගෙන ඉන්න මුදල් වර්ගය. මතක ඇතිව මෙතනට United State Dollar කියන එක තෝරලා දාන්න. ඒක යටටම යනකොට හමු වේවි. මොකද අපිට භාවිතා කරන්න වෙන්න USD 
මෙ විස්තර සියල්ල හරියට දාලා Continue කිලික් කරන්න. 

පියවර 02 - 

ඊළගට ඔයාල ලැබෙන්නේ පහත ආකාරයේ පිටුවක්. බලන්න ඒක.
මතකනේ අපි කලින් හිටියේ පියවර 1. මේ 2. මෙතන තමයි ඔයාගේ විස්තර හරියටම දාන්න ඔනි ස්ථානය. වරද්ද ගන්න එහේම එපා. නිසියාකාරව සත්‍ය තොරතුරැ ඇතුලත් කරලා ගිණුම හදා ගන්න මම පහත දාලා තියෙන විස්තරත් හොදින් කියවලා.

  • A = මුල් නමයි අග නමයි. මේ කියන්නේ සාමාන්‍යෙයන් භාවිතා වන නම. ඔය පරමිපරා වසාගමි එක්ක දාන්න ඔනි නැ.
  • B = සමිපුර්ණ නිවසේ ලිපිනය. නිවසේ අංකයත් එක්ක පැහැදිලිව සත්‍ය ලිපිනය මෙතන දාන්න. 
  • C = නගරය
  • D = පළාත
  • E = තැපැල් සංකේත අංකය.  ඒක හොයාගන්න පුලුවන් මෙතනින් ඔයාට - Click Here
  • F =  මෙතනදි ඔයාට සිද්ධ වෙනවා ආරක්ෂක ප්‍රශ්ණ 3 ක් තොර්ගන්න. ඒ කරන්න වෙන්නේ ඔයාගේ ගිණුමේ ආරක්ෂාවට. ඒක නිසා ප්‍රශ්ණ 3 ක් තෝරගෙන එවාට පිළිතුරැ ඉදිරියෙන් තියෙන කොටුවේ දාන්න. මතක ඇතිව notepad එකක මේ දාන හැම වැදගත් තොරතුරක්ම සටහන් කර ගන්න. මොකද අමතක වුනොත් විනාශයි. එකය නිසා. 
හරි දැන් මේ විස්තර ටිකත් දාලා Continue කිලික් කරන්න. එකතොට ඔයාට පහත ආකාරයේ එකක් ලැබෙනවා. එකෙන් කියන්නේ ඔයා දාපු ආරක්ෂක ප්‍රශ්ණ ටික මතක ඇති තැනක ලියලා තියා ගන්න කියලා. දැන් එක මතක ඇති තැනක ලියලා තියා ගත්තනමි ආපසු Continue කිලික් කරන්න.
පියවර 03 - 

දැන් ඔයා ඉන්නේ පියවර 3. අන්තිම එක. දැන් ඔයාට ලැබිලා තියෙන්න ඔනි පහත ආකාරයේ වෙබි පිටිවුක්. 

මේ කියන්නේ දැන් ඔයාගේ ගිණුම හැදිලා ඉවරයි. මෙක තමයි ඔයාගේ අලුත්ම අන්තර්ජාල බැංකු ගිණුම. මෙකෙන් මුදල් තැන්පත් කරන ආකාරය හා මුදල් නැවත ලබා ගන්නා ආකාරය පිළිබදව මම පහතින් දාලා තියෙනවා. 

මුදල් තැන්පත් කරන ආකාරය. 

ඔයාට ඔනැම වෙබි අඩවියක් මේ අන්තර්ජාල බැංකු ගීනුම පිළිගන්නවනමි මෙ හරහා මුදල් යොදවන්න පුලුවන්. එකට මම ඉහත දාලා තියෙන රෑපයේ තියෙන Money In හෙවත් A කියන එක කිලික් කරන්න. ඊට පස්සේ පහත ආකාරයේ වෙබි පිටුවක් ලැබෙයි. 
මෙකේ ආකාරයට. ඔබ භාවිතා කරන කාඩි පතේ වර්ගයට අනුව තියෙන කොටස තොරගෙන කිල්ක් කරලා සාමාන්‍ය අන්තර්ජාල ගෙවීමක් කාඩි පතින් කරන ආකාරයටම මෙකට මුදල් තැන්පත් කරන්න පුලුවන්. Visa Bebit , Visa Electron , Visa Credit card , Master card, මේ ආකාරයේ ඔයාගේ කාඩි එකෙත් ගහල තියෙනවා මොකක්ද කාඩි වර්ගය කියලා. ඒක බලන්න හරියට. සාමාන්‍යෙයන් ලංකාවේ ගොඩක් අය භාවිතා කරන්නේ අන්තර්ජාල ගෙවිමි සදහා විසා ඩෙබිටි කාඩි පත්. දැන් ඔයා කිල්ක් කරානමි පහත ආකාරයේ පිටුවක් ලැබෙනවා කාඩි එකේ විස්තර දාන්න. මතක තියා ගන්න. ඔයාට පුලුවන් ගිණුම Verified කර ගන්නේ නැතිව වුනත් උපරිම $ 100 ක් දක්වා ගනුදෙනු කරන්න. ගිණුම සහතික කර ගත්තට පස්සේ නොමිලේම International Card එකත් ලබා ගන්න පුලුවන්.
දැන් මේ විස්තර පුරවන ගමන් පියවරෙන් පියවරට ඉදිරියට ගිහිල්ලා මුදල් තැන්පත් කර ගන්න.


Neteller ගිණුම verified  කර ගනිමු.

මේක ඉතා වැදගත් වෙන්නේ ඔයාට වැඩි මුදල්ක් මෙකේ ගනුදෙණු කරන්නත් එ වගේම කාඩි පත් නොමිලේම ලබා ගන්නත් අවශ්‍ය වෙන නිසා. එක නිසා ඔයා මෙක හරහා මුදල් තැනපත් කරන්න කලින්හෝ කලාට පස්සේ හෝ මෙ ගිණුමත් අනිවාර්යෙන්ම verified කර ගන්න අමතක නොකරන්න. මොකද ඔයාට verified නැතිව ගණුදෙනු කරන්න පුලුවන් $ 100 ක් විතරයි. මෙක සහතකි කර ගන්න උඩින් මම දාලා තියෙන රෑපයේ B කියන එක කිලික් කරලා ඔයාගේ අර Nordfx account එකම සහතික කර ගන්න දාපු Document මෙයාලටත් යවන්න. ඉහත B කියන එක කිලික් කරනමි ඔයාට ලැබෙයි පහත ආකාරයේ පිටුවක්.
මෙකටත් පහත ආකාරයේ Document Upload කරන්න.
  • ID or Passport or Driving License හි Scan Copy එකක්.
  • ලිපිනය සහතික කිරීම සදහා ලැබෙන කුමන හෝ බිලක පැහැදිලි පිටපතක්. 
මෙවා සුදනාමි කරගෙන Choose File කියන එකෙන් මේ පිටපත් දෙකම Upload කරලා යටින් තියෙන Submit Upload Document කියන එක කිලික් කරන්න. දැන් වැඩේ හරි. දින 2 කින් හෝ 3 කින් ඔයාලගේ ගිණුම verified වෙයි සියලුම විස්තර හරියාකරව ඇතිනමි. 


Net+ International Debit Card එක නොමිලේ ලබා ගනිමු. 

මේ ඔක්කෝම හරිනමි දැන් ඔයාට මෙයාලා දෙන කාඩි එකටත් අයදුමි කරන්න පුලුවන්. ඒක නොමිලේ ලැබෙන්නේ. මුදල් අය කරන්නේ නැ. හැබැයි මතක තියා ගන්න කාඩි එක ගන්න ඔයා ඔයාගේ ගිණුම Verified කර ගෙන ඉන්න ඔනි. හරිද. එහේනමි ඔයාට පුලුවන් පස්සේ ඉහත C කියන එක කලික් කරන්න. එතකොට පහත ආකාරයේ පිටුවක් ලබෙයි.  
ඔයාගේ සියලුම වැඩ හරිනමි මෙතන Get the Card කියන එක කොල පාට වෙලා තියෙයි. ඊට පස්සේ එක කිලික් කරන්න විතරයි තියෙන්නේ. ඔයා දාලා තියෙන ලිපිනයට මාසයකින් විතර පහත ආකාරයේ කාඩි එකක් ගෙදරටම ලැබෙවි. ඊට පස්සේ එකේ තියෙනවා කොහෝමද කාඩි එක Activate කර ගන්නේ කියන එක සමිබන්ධව. එ උපදෙස් පිළිපදින්න. අමාරැනමි මාව සමිබන්ධ කර ගන්න කාඩි එක ලැබුනට පස්සේ. ලැබෙන්න පහත ආකාරයේ කාඩි එකක්.
ගැටලු තියෙනවනමි අහන්න පුලුවන්.  ඒ වගේම Nordfx Account එක ඇතුලේ Money Deposit / Withdrawal Section එකට ගිහිල්ලා ඒකේ තියෙන Neteller තෝරලා ඔණැම ආකාරයට මුදල් තැන්පත් කිරීම හා ලබා ගැනීම පහසුවෙන් කරන්න පුලුවන්. කාඩි එක ලැබුනට පස්සේ ඔණෑම mastercard Accept කරන ATM Machine එකකින් මුදල් ලබා ගන්නත් පුලුවන්. 

No comments:

Post a Comment