(දෙවන ලිපිය) Demo Forex Trade Account එකක් Open කර ගනිමු
Account එකක් Open කර ගැනීමට මෙම බැනරය ක්ලික් කරන්න
ඉහත බැනරය ක්ලික් කිරීමේන් පසු පහත උපදෙස් පිළිපදින්න
2.
3.
දැන්
මම කිහපු විදියට Open An Account කියන එක කිලික් කරාම ඔයාට පහත
ආකාරයේ වෙබි පිටුවකුත් ලැබෙවි. කලබල වෙන්නේ නැතුව හිමිහිට මම දාලා තියෙන
විදියට කළානමි කිසිදු අමාරැවක් නැතුව ගිණුම විවෘත කර ගන්න පුලුවන්. හොදයි
දැන් පහළ පින්තුරය බලන්න. ඒක තමයි ඔයාලට ලැබෙන ඊළග පිටුව.
ඉහත මම දාලා තියෙන වගේ පිටුවක් ආවා නේද ? හරි ආව අය දැන් මේක පුරවන්න පටන් ගන්න.
මම මේ දාලා තියන විස්තර අනුව පුරවන්න අමාරැ අය ඉන්නවනමි. දැන් ඔය ඔකේ
මුලින්ම තියෙනවනේ Account Type , Lavarage කියලා. හරි ඒක එහේමම තියෙන්න
හරින්න. ඒක එහේම තියලා අනෙක් විස්තර වලට ඔයාලගේ සත්‍ය විස්තර
දාන්න. බොරැ එහේම දාන්න එපා. ඔයාලට මේක හරියට කරන්න ඔනිනමි
අනිවාර්යෙන්ම සත්‍ය විස්තර දාන්න වෙනවා. නැත්නමි පස්සට ප්‍රශ්ණ. එකේ තියෙන සියලුම විස්තර පුරවලා. ඔය අන්තිමට තියෙන ටික් මාර්ක දාන්න තියෙන
ඒවටත් මාර්ක දාලා Submit කරන්න. දැන් වැඩේ ඉවරයි.
හැබැයි එහේම Submit කරපු ගමන් ඔයාලාට තව විස්තර තියෙන පිටුවක් විවෘත
වෙනවා. ඒක පෙන්නේ එක පාරයි. ඒක නිසා ඒ පිටුව අපු ගමන් එක්කෝ Screen
Shot එකක් හරි එහේම නැතිනම් නිවැරදිව ලියලා තියාගන්න. නැති කර ගන්න එහේම
එපා. අනිවාර්යෙන්ම ඒ විස්තර එක්ක එන PIN CODE එකනමි ලියලම තියා ගන්න.
නැත්නමි පස්සට ප්‍රශ්ණ.
No comments:
Post a Comment