හොදයි දැන් ඔයා මෘදුකාංගය ඩවුන්ලෝඩි කරගෙන install කර ගත්තනේ. දැන් මුදල් යොදවන්නේ නැතිව Demo account එකක් හදාගෙන Trade කරන්නේ කොහාමද කියලා බලමු. Demo කියන්නේ බොරැ සල්ලි තියෙන පුහුණු ගිණුමි වලට. මෙවා හාදා ගන්න සතපහක් වත් යන්නේ නැ. හැබැයි වලංගු වෙන්නේ සති දෙකයි. මොකද එයාලා මේ ගිණුමි සති දෙකෙන් අත් හිටවනවා. ඊට පස්සේ Real Account වලට යන්න පුලුවන්. අත් හිටවනවා කියන්නේ Software එක නෙමෙයි. ඒක ඔනි වෙළාවක වැඩ. අත් හිටවන්නේ Demo Account Saver එකයි. හරි දැන් ඔය Demo ගිණුම හදා ගන්න ඒකට කරන්න තියෙන්නේ දැන් ඔයා Download කර ගෙන install කර ගත්තු MT4 Software එකේ File කියන එක කිලික් කරන්න. මේක තියෙන්නේ මෘදුකාංගයේ Menu එක තුල. ඔය මම පහතින් දාලා තියෙන්නේ ඒක තියන තැන. දැන් මේ මෙනු බාර් එකේම ඔය File කියන එක කිලික් කලාට පස්සේ ලැබෙන List එකේ " Open an Account " කියන එක කිලික් කරන්න ඔනි අපිට Demo account එකක් හදා ගන්න.
දැන්
මේ Open an Account කියන එක කිලික් කලාට පස්සේ ඔයාට ලැබෙන්නේ පහත ආකාරයේ
වින්ඩෝ එකක්. ඉතින් ඔයා Demo account එකක් හදා ගන්න මෙකේ තියෙන විස්තර
පුරවන්න ඔනි. මතක ඇතිව හරි විස්තර දාන්න. කලින් එකේ දාපු විස්තරම දාන්න ඒ වගේම ඔය Leverage කියන තැනට
1:200 කියලා දාලා Next කරන්න.

දැන් ඔයාට නැවත් විනඩෝ එකක ලැබෙනවා පහත ආකාරයෙන්. එකේ Scan කියන එක කිලික් කරලා නැවත Next කියන එක කිලික් කරන්න. ඊට පස්සේ ඔයාට සුලු වෙලාවක් යනවා Demo account Login Details Generate වෙන්න. එතකන් පොඩිඩක් ඉවසලා ඉන්න. ඒ විදියට ඔයාට ලැබෙනවා Demo account Number , Password එකයි. ඒක හරියටම නිවැරදිව කොහේ හරි ලියාගන්න. වැරදියට එහේම ලියා ගන්න එපා. ඔය සිම්පල් කැපිටල් එ දීලා තියෙන විදියටම ලියා ගන්න. නැත්නමි ලොගින් වෙනකොට ප්‍රශ්න.

හරි දැන් මේ Demo account එකේ විස්තර ලැබුනට පස්සේ තියෙන්නේ MT 4 Software එකට login වෙන්නනේ. ඉතින් ආයේ මේ File කියන එක කිලික් කරලා එකේ Login කියන එක කිලික් කරන්න. එතකොට ඔයාට ලැබෙනවා පහත ආකාරයේ වින්ඩෝ එකක්.

දැන්
ඉතින් කලින් Demo account එක හාදා ගද්දි ඔයාට ලැබුනු විස්තර මෙතන දාලා
මෘදුකාංගයට ලොගින් වෙන්න. විස්තර දානකොට පහත ආකාරයෙන් බලාගෙන දාන්න.
Login = Your Demo Account Number
Password = Your Password in Demo account
Saver = NordGroupInv-Demo
දැන් හරි. ඔයා දැන් ඉන්නේ පුහුණු ගිණුමේ. දැන් ඉතින් ඊළගට තියෙන ලිපි ඔක්කෝම හොදින් කියවගෙන යන ගමන් පුහුණු වෙන්න. ඔය පැන පැන යන්න එපා. එතකොට මොකවත් බැරි වෙනවා. සමහරැ න්ට මාර හිදිසි සල්ලි හොයන්න. ඉවසිම නැ. උත්සහයෙන් පුහුණු වෙන්න. ඒක නිසා ඉස්සෙල්ලා ලිපි සේරම කියවලා හොදින් අවබෝධයට අරගෙන ගනුදෙනු කරන්න ආරමිභ කරන්න. ඔය දැන් මේ Demo Account එකේ විස්තරත් කොහේ හරි ලියලා තියා ගන්න. මේ විස්තර සති දෙකෙන් කල් ඉකුත් වන හින්දා ඊට පස්සේ අපිට වැදගත් වෙන්නේ අපි මුලින්ම හාදා ගත්තු Real Account එකේ විස්තර. හොදින් මතක තියා ගන්න. ඒක තමයි ඔයාගේ ඇත්ත ගිණුම. එකේ විස්තර නැති කරගන්න එපා.

No comments:
Post a Comment