Tuesday, May 6, 2014

(හයවන ලිපිය)ඔයාගේ Deposit Card එක Verified කර ගනිමු

ඔයාගේ Deposit Card එක Verified කර ගනිමු

අපිට ගොඩක් වෙළාවට භාවිතා කරන්න වෙන්නේ Card තමයි Deposit සදහා. ඒකට හේතුව ලංකාවේ බැංකු Bank Wire කියන එක පිළිගන්නේ නැති නිසා. මේකට හැම card එකක්ම භාවිතා කරන්න බෑ. Credit Card නමි ඔනි එකක් පුලුවන්. හැබැයි ඉතින් හැමෝටම Credit Card නැනේ. ඒක නිසා ඔයාලටල භාවිතා කරන්න පුලුවන් අනෙක් කාඩි තමයි ඔය HNB bank එකෙන් දෙන Visa International Card එක / Seylan Bank එකේ Visa Card එක / සමිපත් බැංකුවේ Web Card. මෙ හැම කාඩි එකක්ම සාමාන්‍ය ගිණුමි වළට දෙන ඒවා. සමිපත් වෙබි කාඩි එක විතරක් වෙනමම ගන්න පුලුවන්. Sampath Web card එක ඇරෙන්න අනිත් කාඩි භාවිතා කරනවනමි ඔයා Bank Card center අමතලා කාඩි එක internet Payment වලට Active කර ඉන්න ඔනි වෙනවා මේ දේ කරන්න කලින්. මෙ බැංකු වල ගිණුමි නැති අය ගිණුමක් විවෘත කළානමි එවලේම කාඩි එක දෙනවා HNB බැංකුවේ නමි. පහත උපදෙස් පිළිවෙළට පිළිපදිමින් ඔයාලත් ඔයාලගේ කාඩි එක ඇඩි කර ගන්න. 

පියවර 01 

හරි කාඩි එක Internet Payment වලට ready නමි ආපහු ඔයාගේ ගිණුමට ලොග් වෙලා ඒකේ දෙවැනි Section එකේ තියෙනවා Visa and Master Card Verification කියලා එකක්. අන්න ඒක කිලික් කරන්න ඔනි. ඔය පහළ මම දාලා තියෙන රෑපය බලන්නකෝ. 
ඊට පස්සේ ලැබෙන පිටුවේ Add New Card කියන එක කිල්ක කලාම එනවා කාඩි එකේ විස්තර දාන්න.  
දැන් ඔයාට තවත් විස්තර ඇතුලත් කරන්න පිටුවක් විවෘත වෙලා තියෙනවා. දැන් මෙකේ විස්තර අපි හරියට දාන්න ඔනි. නැතිනමි card එක Add වෙන්නේ නැ. ඔය පහත පින්තුරය බලන්න. එ වගේ පිටුවක්ද ඔයාලටත් ආවේ කියලා. දැන් පහළ දාලා තියෙන විස්තර කියවන්න කොහෝමද හරියට කාඩි එක ඇඩි කර ගන්නේ කියලා දැන ගන්න. 
එතනදි ඔයාගෙන් අහනවා CVV කියලා එකක්. ඒ කියන්නේ ඔයාගේ කාඩි එකේ පිටුපස තියෙනවා පොඩි අංක තුනක්. අන්න ඒකට තමයි CVV නමිබර් කියලා කියන්නේ.  අන්න එතන හරියට විසත්ර පුරවලා Verify Card කියන එක කිලික් කළාම ඔයාගේ කාඩි එකෙන් සුලු ගාණක් එයාලා කපා ගන්නවා. පස්සේ ඔයා ඒක ඔයාගේ Bank Card Center එකෙන් කථා කරලා අහගන්න ඔනි කීයක්ද අඩුවුනේ කියලා. සාමාන්‍යෙයන් අඩුවෙන්නේ $ 1 - $ 4 ත් අතර මුදල් තමයි. හැබැය මේ ගාණ බැංකුවට හරියටම කියන්න දවස් දෙකක් විතර යනවා. ගාණ අහගන්න ඔනි රැපියල් වලින් නොවෙයි Dollar වලින්. හරියටම අහගන්න.  ඊට පස්සේ ඒ ගාණ අහගෙන නැවත ගිණුමට ලොගින් වෙලා අර Visa and Master Card Verification කියන එක කිලික් කළාම එන පිටුවේ දකුණු පැත්තේ අයිනේම වගේ ඔයාට තියෙනවා හිස් කොටුවක් ඔය අඩුවුනු ගාන ඇතුලත් කරන්න. අන්න එතන හරියටම ගාන දාලා ඊට ඉස්සරහින් තියෙන Verify button එක කිල්ක කළානමි වැඩේ හරි. ඊට පස්සේ ඔයාට සල්ලි තැන්පත් කර ගන්න පුලුවන්. මෙක මෙහේම Verified වුනාට පස්සේ අර ඔයාගෙන් අඩුවුණු මුදල ඔයාගේ Forex Account එකට එයාලා එවලේම දානවා. . 

No comments:

Post a Comment