හොදින් ලිපි සියල්ල කියවන්න
Forex මගින් මුදල් උපයමු
Forex කියන්නේ ලෝක මුල්‍ය වෙළද පොළ ගනුදෙනු කියලා තමයි අපි හදුන්වන්නෙ. ඉතින් අපි මුදල් උපයන්නනේ මෙක කරන්නේ බොහෝම සරල දෙයක්. හරියට අපි කොටස් වෙළද පොළ ගනුදෙනු කරනවා වගේ තමයි. නමුත් එකෙන් ලාභ ගන්න හරිම අමාරැයි. නමුත් Forex මීට වඩා පහසුම මුදල් ඉපයිමේ ක්‍රමයක්. හරිම සරල මුලු ලොකේම පිලිගත්ත දෙයක් නිසා හරියට ඉගෙන ගන්න කෙනෙකුට මෙම ක්‍රමය තමන්ගේ ප්‍රධාන ආදායමි මාර්ගය උනත් කර ගන්න පුලුවන්. හැබැයි හොදින් අධ්‍යනය කිරීම වැදගත් බව මතක තබා ගන්න. හරියට කරන කෙනෙකුට නොසිතු ආදායමක් මෙකෙන් උපයා ගන්න පුලුවන්. ඒ ගාණ මෙචිචරයි කියලා කියන්න බැ. යොදවන මුදල අනුව තමයි ඒක තීරණය වෙන්නේ. සාමාන්‍ය වශයෙන් යොදවන මුදල $ 100 ක් නමි දිනකට $ 1 - $ 10 ත් අතර ආදායමකට පහසුවෙන් යන්න පුලුවන්.
නිසියාකාරව අවබෝධයක් ලබමින් නිවසේ සිට Forex Trading මගින් සාර්ථකව මුදල් උපයන ආකාරය පිළිබදව සරලව ඉගෙන ගන්න පහත ඔබට ලබා දි ඇති ලිපි නිසි පරිදි පිළිවෙළකට කියවන්න. ඔබට ඇති වන ගැටලු සදහා පිළිතුරැ Live chat මගින් හෝ Skype chat මගින් ලබා ගත හැක. එබැවින් මෙයින් නිසි පරිදි ප්‍රෙයෝජනය ගෙන නිසි ලෙස නිවරැදි පිළිවෙළකට ම්‍රදල් ඉපයිමට ඔබ යොමු වන්නේනමි නිවසේ සිටම අමතර කාල සීමාව යොදවා අමතර ආදායමක් පහසුවෙන් ලගා කර ගැනීමට ඔබට හැකියාව ලැබේ.
|
|
මුලිකව Forex
සදහා සමිබන්ධ විමට කැමති ඔබට
නිසි අවබෝධයක් එක්ක මෙකට සමිබන්ධ වුනාම හරිම ලේසි වැඩ කර ගෙන යන්න. ඉතින්
ඔය මුලිකව සමිබන්ධ වෙන්නන් අනිවාර්යෙන්ම පිළිවෙළක් ඇතුව සමිබන්ධ වෙන එක
තමයි වඩාත් හොද. මොකද විශාල මුදලක් මෙ මගින් උපයන්න පුලුවන් වගේම තමයි ඒකට
නිසි අවබෝධයත් අවශ්‍ය වෙන නිසා.
|
පළමුව Demo Account පමණයි
මොකද කිසිවක් හරියට නොදැන Real Account Open කරලා මුදල් තැන්පත් කරන ඒක මම සමිපුරණයෙන්ම ප්‍රතික්ශේප කරන දෙයක්. ඒක නිසා මෙම වෙබි අඩවියේ සදහා Demo User Article ඔක්කෝම භාවිතා කළ යුත්තේ Demo account වල පුහුණුවීම සදහා පමණයි. එම Demo User Account එක්ක කිසිම කෙනෙකුට සත්‍ය මුදල් දාලා ගණුදෙනු කරන්න බැ. මොකද මේ විදියට කරන අය විතරයි හොද ලාභයක් ලබන්නේ. හැබැයි හොදින් මතක තියා ගන්න. real Account Member කෙනෙක් වෙන්න පුලුවන් හොදින් Demo account පුහුණු කරලා යන අයට විතරයි.වැඩි අවබෝධයක් ගන්න පහත Video එක නරඹන්න.
Forex (ලෝක මුල්‍ය වෙළද පොල ) අපේ ආදායමක් මාර්ගයක් කරගන්නා ආකාරය
බොහෝ දෙනෙක් Forex Market පිළිබදව නොදැන සිටියද , මෙයින් ආදායමි ලැබිය හැකි බව නොදැන සිටියද නොදැනුවත් වම මුල්‍ය වෙළද පොලට සමිබන්ධ වි ඇති බව දන්නවාද? ඔබ විදේශිය රටකට ගියාද ? , එසේ නැතිනමි විදේශය සිටින නෑදැයෙක් හෝ මිතුරෙක් ඔබට මුදල් එවනු ලැබුවාද ? ඔබ විදේශ රටකින් යමි කිසි භාණ්ඩයක් ගෙන්වා ගෙන තිබේද? මෙ සදහන් කළ එකකට හෝ ඔබ සමිබන්ධ වි ඇත්නමි ඔබ නොදැනුවත්වම Forex සිදුකර තිබේ. එසේ වන්නේ කෙසේදැයි දැන් ඔබට ප්‍රශ්ණයක් පැන නැගි ඇතුවාට සැක නැත. එසේනමි පහත විස්තරය කියවන්න. මෙය පහැදිලි කිරීම සදහා ඉහත සිදුවිම වලින් එක් උදාහරණයක් ගෙන ඇත. ( දැන් ඔය සමහර අය දන්නේ නැ තමන් දැනටමත් Forex කරනවා කියලා. හැබැයි එයාලට මේ විදියට කිවිවොත් කියන්නේ “මේක මහ බොරැවක් “ කියලා. ඒවුනාට එහේම කියන අයත් නොදැනුවත්වම Forex Trading කරනවා. ඒ කරන ගනුදෙනු වලින් ලාභ ගන්නේ බැංකු.
ඔබට ගුවන් විදුලි යන්තුයක් විදේශයකින් ගෙන්වා ගැනීමට අවශ්‍ය යැයි සිතමු. Ebay , Amozon.com වැනි අන්තර්ජාලය හරහා භාණ්ඩ විකිනීම සිදුකරන වෙබි අඩවි වල මෙසේ විකිණිමට ඇති බව ඔබ දන්නවා ඇත. ඔබට මෙම මිලදි ගැනිමට අවශ්‍ය ගුවන් විදුලි යන්තුය පිළිබදව පහත විස්තර එම වෙබි අඩවියකින් ලබා දි ඇත.ගුවන් විදුලි යන්තුයක මිල $ 200 කි. ($ යනු USD - United State Dollar වේ). එසේනමි මෙය මිලදි ගැනිමට ඔබ කුමක් කල යතුද? මෙ සදහා ඔබ ගෙවීමි කිරීමට ඔබ කුමන ක්‍රමයක් භාවිතා කලත් (Credit Card , International Debit Card ) ලංකාවේ සිට එය සිදු කරන්නේනමි කළ යතු වන්නේ රැපියල් වලිනි. ඔයා රැපියල් වලින් බැංකුවට ගෙවිවාට පස්සේ බැංකුව තමයි ඒ අදාල මුදල USD වලට හරවලා අදාල ආයතනයට ගෙවීම කරන්නේ. මේක ඉතින් ඉතා ක්ෂණිකව වෙනදෙයක් නිසා වැඩිය හිතන්න යන්න එපා. දැන් තේරැනාද ?) Credit Card , International Debit Card හරහා ක්ෂණිකව ගෙවිම සිදු වුවද එය සිදු කළ යුත්තේ බැංකුවක් හරහා බැවින් ඔබ ගෙවිමි කරන්නේ රැපියල් වලිනි. එනමි ඔබ රැපියල් වලින් බැංකුව වෙත අදාල ගෙවිම සිදු කරන අතර බැංකුව විසින් එය USD වලට හරවා අදාල ආයතනය වෙත ගෙවිම සිදුකරනු ලැබෙ. එය පහත පරිදි විස්තර කර ඇත.
අද දින රැපියලේ අගය ඩෝලර් වලට හුවමාරැ වෙන්නේ රැ 130යැයි සිතමු. (එනමි ඩෝලර් එකක් ගැනිමට ඔබට වැය වන රැපියල් ප්‍රමාණයයි. )
$ 300 x Rs 130 = Rs 39000/- කි. එනමි මෙම යන්ත්‍රය මිලදි ගැනිම සදහා ඔබට ලංකාවේ රැපියල් වලින් 39000 ක් අවශ්‍ය වේ. ඔබ බැංකුවට මෙම මුදල රැපියල් වලින් ගෙවු පසු ඔබ බැංකුවට කරන ගෙවිම , බැංකුව විසින් අදාල ජ්‍යාත්‍යන්තර ආයතනය වෙත සිදු කරන බැවින් ඔබ නොදැනුවත්වම විදේශිය මුදල් හුවමාරැවක් සිදු කර තිබේ. මෙහිදි ඔබට ලාභයක් නොලැබුනත් බැංකුව විසින් ලාභයක් ලබා තිබේ. මා විසින් මෙසේ සදහන් කල මෙම ගණුදෙනුව තුලදි දැන් ඔබට මුදල් වර්ග දෙකක් හුවමාරැව සදහා අවශ්‍ය වු බව වැටහෙනු ඇත. එනමි ඇමෙරිකානු ඩෝලර් හා රැපියල්ය. එය සංකේතාත්මකව දක්වන්නේනමි USD/LKR ය. ලෝක මුල්‍ය සිදුවන්නේද මෙයයි.
එසේනමි අප Forex මගින් ආදායමි ලබන්නේද මෙයාකාරයෙන් මුදල් වර්ග එකිනෙකට සෘජුවම අප විසින් හුවමාරැ කිරිමෙනි. එනමි Euro , Usd වලට , GPB , Usd වලට හුවමාරැ කිරිම ආදි වශයෙන්. එනමි යමි මුදල් වර්ගයක් එකින් එකට හුවමාරැ කිරිමයි. එය සිදුවන්නේද රැපියල් ඩොලර් වලට හුවමාරැ වන ආකාරයෙන්ම වුවද අප විසින් ලෝක මුල්‍ය වෙළද පොලට තැරැවිකාර ආයතන මගින් සමිබන්ධ වි ඇතිනමි මෙම හුවමාරැ ගණුදෙනු අපටම සිදු කර ගත හැකිය. සරලම වශයෙන් එය Forex Trading ලෙස හදුන්වනු ලැබේ. මෙසේ එක් එක් මුදල් වර්ග එකිනෙකට මිලද ගැනිම හා විකිණිම තුලින් මුල්‍ය වෙළද පොළ හරහා ඉතා විශාල ලාභයක් වුවද ලැබිය හැකි වනු ඇත.
දැන් ඔබට මෙම ක්‍රියාදාමය මුල්‍ය වෙළද පොළට බලපාන ආකාරය හා එයින් ලාභ ලබන්නේ කෙසේද යන්න ගැටලුවක් වන්නට පුලුවන. මෙම ලිපියෙන් ඉහළින්ම අප ඉදිරිපත් කල කොටස් වෙළද පොල උදාහරණයේදි මෙන්ම Forex Market දීද අප විසින් සිදු කරනු ලබන්නේ යමි විදේශිය මුදල් වර්ගයක් මිලදි ගෙන මිල වැඩි වු විට විකුණා ලාභ ලැබිමයි.
The Forex Quotes are powered by Investing.com.


Tnx. ..Serama කියෙව්වා
ReplyDeleteCasino Tycoon - Mapyro
ReplyDeleteFind 여주 출장안마 Casino 여주 출장샵 Tycoon, a Las Vegas Strip hotel and casino, and 부천 출장샵 other places 여수 출장마사지 to stay with 공주 출장샵 free, real-time driving directions to Casino Tycoon, 3855 S Las Vegas Blvd.