Tuesday, May 6, 2014

(එකොලස්වන ලිපිය)Real Trading වලට යාමට ප්‍රථම දැන ගත යුතු වැදගත් කරැණු

Real Trading වලට යාමට ප්‍රථම දැන ගත යුතු වැදගත් කරැණු  


  • Real Money සමග ගනුදෙනු කිරිමට ප්‍රථම Demo account පුහුණු කර තිබීම අනිවාර්යය වේ. (අවම සති දෙකක් වත්. )
  • Real Trading කිරීමට ප්‍රථම Trading Open , Close , Chart , Leverage , Lot Size , Pips , අවදානමි කලාපය ආදි මාතෘකා සමිබන්ධ දැනුම අනිවාර්යය වේ.  ( ඔබට ගණුදෙනුවක් ඉක්මනින් විවෘත කර ගැනීමට , එය Close දැමීමට හොද පුහුණුවක් තියෙනවනමි වඩාත් හොදයි)
  • එසේම අනෙකුත් මාතෘකා සමිබන්ධ අවබෝධයද අතිශයින්ම වැදගත් වේ. 
  • Real Trading ආරමිභ කළ පසු භාවිතා කළ හැකි උපරිම Lot Size(Volume) එක 0.01 කි.( 0.01 යනු 0.1 Volume එක නොවේ.  )($ 100 සිට $ 500 දක්වා. මෙම තැන්පත් කිරීමට වඩා ඉහළනමි 0.02 භාවිතා කළ හැකිය.) ඊට වඩා ප්‍රමාණයන් භාවිතා කිරිම අනුමත නොකෙරෙ. මෙම උපදෙස දැඩි සේ අනුගමනය කළ යුතු අතර ගණුදෙනු දැමීමට ප්‍රථම මෙම Lot Size එක පිළිබදව විශේෂ අවදානයක් යොමු කිරිම අනිවාර්යය වේ. 
  • $ 100 - $ 500 අතර දක්වා ගිණුමි සහිත සාමාජිකයින් එක වරක් හෝ 0.1 lot size එකෙන් ගණුදෙනු දැමීම සාමාජිකත්වය ස්වංක්‍රියවම අහෝසි ‍වෙ(අනුමත Lot Size 0.01 - 0.02 ) දක්වා පමණි. 
  • ප්‍රධානම ගණුදෙනු මුදල් වර්ගය ලෙස GBP/USD භාවිතා කරන්න. මෙය ඉතා හොද ගනුදෙනු මුදල් වර්ගයක් බැවින් වඩාත් විශ්වාස වන්තව පහසුවෙන් Trading කළ හැකි වේ. EUR/USD මුදල් වර්ගය විශාල වෙනස් විම පෙන්වන බැවින් විශාල මුදලක් සහිත ( අවම $ 500 ක් වත්) සාමාජිකයින් හැර අනෙක් සාමාජිකයින් EUR/USD වලින් ගණුදෙනු කිරීම නොකල යුතුය. 
  • එක් වරකට ආරමිභ(දැමිය හැක්කේ) කළ හැක්කේ එක් ගනුදෙනුවක් පමණි. තවත් එකක් ආරමිභ කිරිමට කලින් පෙර විවෘත කර ඇති ගණුදෙනුව ලාභ කර Close කර තිබිය යුතුය.‍ෙ
කරැණාකර මෙම උපදෙස් වලට එකග නැතිනමි Real Trading කිරීමෙන් වළකින්න. මෙම උපදෙස් පිළිපදින ඔනෑම කෙනෙකුට ලාභය 100% සහතින වන අතර Forex වලින් ලාභ ගන්නා හැටි ඔබටම බලා ගත හැකි වනු ඇත. එසේම දිනකට $ 1 - $ 5 දක්වා අතරටද යා හැකි වනු ඇත. මෙම උපදෙස් පිළිනොපදින අය කරැණාකර Real Trading කිරිමෙන් වළකින මෙන් නැවත වරක් දන්වා සිටිමි.

No comments:

Post a Comment